පඩික්කම

‍කෙල ගසන්නට නොව කෙල හලන්නට...

          ඔන්න හා හා පුරා කියලා ‍ලියන මගේ first, පළවෙනි, කළුදුල්, post එක.
සෑහෙන්න අමාරුවෙන් තමයි මේක ලියන්නේ. මට තාම සිංහල කීබෝඩ් එක හුරු නෑ. ඒවගෙන් කාරි නෑ අපි බහිමු අපේ මතෘකාවට.


          මේ සොෆ්ට්වෙයාර් එක හොයාගන්න එකට මුලික වුනේ  මගේ බෆල් එකයි ඈම්ප් එකයි. ඔන්න මගේ හදපිරි ප්‍රණාමය. ( කලගුණ අමතක කරන්න හොද නෑනේ :D ). මෙන්න මේකයි සිද්දිය. බෆල් එකෙන් සින්දු අහද්දි කන පැලෙන්න සද්දෙ විතරයි Quality නෑ. ඉතිං සින්දු අහන්න ගියාම එපා වෙනවා. එක සින්දුවක් හොදට ඇහුවොත් අනික චා.....  හොදට හිතලා මතලා ගත්තා මමත් තීරණයක්. විකුණන්න මේ කෙහෙල්මල් බෆල් එකයි ඈම්ප් එකයි. බිස්නස් එකක් සෙට් කරන්න කියලා යාළුවන්ටත් කිව්වා. කෝකටත් කියලා Google අයියටත් මේ ගැන කියලා ඉතිං මේකට මක්කෙයි කොරාන්නෙ කියලා අහලා බැලුවා. ආන්න එතකොට තමයි මේක හම්බ වුනේ. දවස් 15ක trail එකකුත් දෙන නිසා දාගෙන බැලුවා. එතකොටනෙ මෙයාගේ වැඩ තේරුනේ කියලා වැඩක් නෑ පට්ට. පට්ට කියන්නේ ආයේ පට්ටම පට්ට.












         මේකට කියන්නේ SRS HD Audio Lab කියලයි. මොකක්ද මෙකට කියන නම කියන එක තමා තාම හිතාගන්න බැරිවුනේ. Player එකකුත් නෙවේ, Driver එකකුත් නෙවේ මට හිතෙන විදිහට Graphic Equalizer කියන එක ගැලපෙයි වගේ. වැරදිනම් කියන්න හොදේ.


 කරන්න තියන දේ හරීම සරලයි.
1. පහල තියන ලින්ක් එකෙන් SRS HD Audio Lab බාගන්න.
2. Install කරගන්න.
3. දැන් ඔයාගේ කැමතිම Player එකෙන් සින්දුවක් දාල බලන්න වෙනස දැනෙනවද කියලා...

ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න......


ඔන්න ක්‍රැක් එකත් එක්කම තියනවා...


     මෙන්න මේ වගේ කොම්පීතරයක් හරි මීට වඩා හොද එකක් තියෙන්න ඕනේ.



  • Microsoft Windows XP SP3 (32 bit only) / Vista SP1 / Windows 7 (32 bit or 64 bit)
  • Intel Pentium 4 3.0Ghz / AMD Athlon 3200+ (A dual core CPU is recommended)
  • 1GB System RAM (2GB is recommended for Windows Vista or higher)
  • 60MB Hard Disk Space ( Up to 500MB can be used with Microsoft .NET Framework installation)
  • DirectX 9.0c capable video card with 128MB VRAM


     මේ මගේ පළවෙනි පෝස්ට් එක comment සෑහෙන්න වටිනවා......

‍සොයන්න

හදුනා ගත්තොත් ඔබ මා........

කියන්න තරම් විශේෂ දෙයක් නෑ.....
කාටහරි බාල්දියක් පෙරලගෙන පාඩුවේ ඉන්න කොල්ලෙක්...
lankablogger

වටින් පිටින්

බලපු ගාන.

පස්සෙන් එනෝ